2026 ජූලි 31 සිකුරාදා, 21:52
නවතම පුවත්

නවත්තපු කතා බොරුලු-අප්‍රේල් මාසෙ ඉඳන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ලංකාවේ වැඩලු

එක්සත් ජනපද ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව දියත් කිරීම අත්හිටුවා ඇති බවට පළ වන වාර්තා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) ප්‍රතික්ෂේප කර තිබේ.

නියාමන අධීක්ෂණය සඳහා අවශ්‍ය උපකරණ පුවරු පද්ධතියක් නොමැතිකම ස්ටාර්ලින්ක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයය හේතුවී ඇති බව TRCSL අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් සඳහන් කරයි.

මෙම පද්ධතිය හඳුන්වාදීමට උත්සාහ කරමින් සිටින බව ප්‍රකාශ කර තිබේ.

යම් ප්‍රමාදයක් තිබියදීත්, අවශ්‍ය යටිතල පහසුකම් ක්‍රියාත්මක වූ පසු, අප්‍රේල් මාසය වන විට ‘Starlink’ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව හේරත් තහවුරු කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories