වරකාපොළ ප්‍රදේශයේ දී බස් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයන් 35 දෙනෙකු පමණ තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.