2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 14:48
නවතම පුවත්

2025 අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් 114 කින් සම්මත වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට අයවැය පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් සිටී.

අද (21) පස්වරු 5.40 ට පමණ අයවැය කාරක සභා විවාදය අතරතුර ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබේ.

අද අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනයයි.

එසේම, අයවැය ශීර්ෂ විවාදය ද අද පැවැත්විණි.

පෙ.ව. 10.00 ට විවාදය ආරම්භ වූ අතර, පස්වරු 6.00 ට විවාදය අවසන් වීමෙන් පසු අයවැය පිළිබඳ තුන්වන කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන කියවීම පෙබරවාරි 17 වන දින මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට කියවන ලදී.

එබැවින්, විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන කියවීමේ විවාදය දින 07 ක් පැවති අතර දෙවන කියවීමේ ඡන්ද විමසීම පෙබරවාරි 25 වන දින පැවැත්විණි.

දෙවන කියවීමේදී අයවැය ඡන්ද 109 කින් අනුමත කරන ලද අතර, එහිදී මන්ත්‍රීවරුන් 155 දෙනෙකු අයවැයට පක්ෂව සහ මන්ත්‍රීවරුන් 46 දෙනෙකු ඊට විරුද්ධව ඡන්දය දුන්හ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වන විට අයවැය පිළිතුරු කතාව ඉදිරිපත් කරමින් සිටී.

අද (21) පස්වරු 5.40 ට පමණ අයවැය කාරක සභා විවාදය අතරතුර ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයට පැමිණ තිබේ.

අද අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනයයි.

එසේම, අයවැය ශීර්ෂ විවාදය ද අද පැවැත්විණි.

පෙ.ව. 10.00 ට විවාදය ආරම්භ වූ අතර, පස්වරු 6.00 ට විවාදය අවසන් වීමෙන් පසු අයවැය පිළිබඳ තුන්වන කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

මෙම වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන කියවීම පෙබරවාරි 17 වන දින මුදල් අමාත්‍යවරයා ලෙ

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories