2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 11:27
නවතම පුවත්

සජබ සම්මේලනය මාර්තු 29 වන දා

සමගි ජන බලවේග පක්ෂ සම්මේලනය සමගි ජන බලවේග නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ලබන මාර්තු 29 වන දා පැවැත්වීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවැසුවේය.

පක්ෂ සම්මේලනය පළාත් පාලන ඡන්දයට පෙර පැවැත්වීමට මේ වන විට තීරණය කර ඇති බව ත් අනිද්දා (මාර්තු 19) පැවැත්වෙන පක්ෂ කළමනාකරණ කමිටුවේදී සම්මේලනය පැවැත්වීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බව ත් එම සජබ ජ්‍යෙෂ්ඨයා පැවසීය.

මේ අනුව, සම්මේලනයට අදාළ සංවිධාන කටයුතු සිදුකරන ආකාරය සාකච්ඡා කර ගැනීමට සමගි ජන බලවේග පක්ෂ කළමනාකරණ කමිටුවට බලය ලබා දී ඇති බව ඔහු කීය.

සමගි ජන බලවේග ආසන බල මණ්ඩල සහ සජබට සම්බන්ධ පක්ෂ ක්‍රියාකාරීන්ට මහා සම්මේලනය වෙනුවෙන් සහභාගි වීමට ආරාධනා කිරීමට නියමිත බව ඔහු පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories