2026 ජූලි 31 සිකුරාදා, 23:01
නවතම පුවත්

පුංචි ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර ගැනීම අද (17 වැනිදා) සිට 20 වැනිදා මධ්‍යහන 12 දක්වා සිදු කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවැසීය.

නාමයෝජනා පත්‍ර බලය නොමැති තැනැත්තකු විසින් භාරදීම, නාමයෝජනා පත්‍රයේ නියමිත අපේක්ෂකයන් සංඛ්‍යාව නොමැතිවීම හෝ නියමිත සංඛ්‍යාවට වඩා වැඩිපුර අපේක්ෂකයන් ඇතුළත් කර තිබීම, පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ඇප තැන්පත් කර නොතිබීම, පක්ෂ ලේකම් හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයා නාම යෝජනා පත්‍රය අත්සන් කර නොතිබීම ආදී කරුණු කීපයක් මත නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
කල්මුණේ සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා හැර පළාත් පාලන ආයතන 339 ක් සදහා සභිකයන් තෝරා පත්කර ගැනීමට අදාළව මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories