2026 මාර්තු 27 සිකුරාදා, 06:15
නවතම පුවත්

සංවිධානාත්මක අපරාධකරුවන්ටත් වැටහිලා තියෙනවා මේ ආණ්ඩුවට පාලනයක් නෑ කියලා

වත්මන් ආණ්ඩුවට පාලනයක් නොමැති බව සංවිධානාත්මක අපරාධකරුවන්ට පවා වැටහී තිබෙන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා සඳහන් කරයි. මහනුවර දිස්ත්‍රික්කයෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනරජ පෙරමුණේ ‘පැන්සල’ ලකුණ යටතේ තරග වදින කණ්ඩායම සමග මහනුවර දී පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළේ ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා;

“සංවිධානාත්මක අපරාධකරුවෝ. ඒ අයටත් වැටහිලා තියෙනවා මේ ආණ්ඩුවට පාලනයක් නෑ කියලා. ඒක තමයි හැම තැනම හතර අතෙන් වෙඩි තබන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානීන්ට පවා වෙඩි තබන තත්ත්වයට, වෙඩි තබලා ඝාතනය කරන තත්ත්වයට, උසාවියේ වෙඩි තබලා ඝාතනය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා.
විශේෂයෙන්ම පොලිස් දෙපාර්තමේන්තුව සම්පූර්ණ දේශපාලන කරණය කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස්පතිවරයාත් දෙවනියත් අතර ඇතිවෙලා තියෙනවා ගැටුම. ඒ ගැටුම පොලිස් කොමිසම දක්වා ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ එතකොට ඒක පහළට කාන්දු වෙලා ගිහින් තියෙනවා. ඉතින් පාතාලය දැන ගෙන තියෙනවා රටේ නීතියක් නෑ. පොලීසිය දේශපාලනකරණය කරමින් ඉන්නවා. තමන්ට හිතවත් අයව පොලිස් ස්ථානාධිපති හැටියට පත් කරන්න. ඒ වගේම වෙනත් බලතල ලබා දෙන්න. පොලිසිය විතරක් නෙවෙයි ආරක්ෂක අංශවල බුද්ධි සේවාවල මේ හැම තැනකම දේශපාලනකරණය සිදුවෙමින් තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ නීතිය පිළිබඳ තියෙන ආධිපත්‍ය තවදුරටත් කඩා වැටීම.

ඉතින් ලෝක විහිළුවක් රටේ පොලිස්පති අල්ලන්න පොලිසියට සිදුවීම. ඉතින් මේ ගැන යම්කිසි මේ ආණ්ඩුවටත් හිතවත් මාධ් යවේදියෙක් මුලදි ම ප්‍රකාශ කළා මේ පොලිස්පති භාර වෙන්නෙත් නෑ. පොලිස්පතිව අල්ලන්නෙත් නෑ. පොලිස්පතිට අවස්ථාව දෙනවා ඉහළ අධිකරණයක් හරහා ඇප ලබාගන්න. ඒ දක්වා ආණ්ඩුව ක්‍රියා කරන්නේ නෑ කියලයි. ඒක ඇත්ත වෙන විදියට තමයි දැනට ආණ්ඩුව කටයුතු කරලා තියෙන්නේ. ඒක ඉතා ම නීතිය පැත්තෙන් ගත්තම ඉතා ම බරපතළ තත්වයක් ඒ වගේ ඩීල් දේශපාලනයකට ගමන් කිරීම ජනාධිපතිවරයා. කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා උසාවියෙන් මේ පිළිබඳ අවසාන නිගමනය ලැබෙයි කියලා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories