2025 අගෝස්තු 15 සිකුරාදා, 03:03
නවතම පුවත්

ෆිට්නස් මදිලුලහිරු සහ ප්‍රභාත්සංචිතයෙන් හැලෙයිද !

ගාල්ලේ හා හම්බන්තොටදී ආරම්භ කෙරුණු 2025 NSL ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගෙන තිබූ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම හේතුවෙන් ආපසු හරවා යවා ඇත.

මේ අතර ලහිරු කුමාර, ප්‍රභාත් ජයසූරිය වැනි ටෙස්ට් ක්‍රීඩකයන්ද සිටීම විශේෂත්වයකි.

මොවුහු කි.මී 2 දිවීම හෝ ස්කින් ෆෝල්ඩ්ස් අසමත් වූවෝ වෙති.

මෙම තරගාවලිය මෙවර පවත්වන්නේ වෙන වසර වලට වඩා වියදම් කපා හැර බවද වාර්තා වේ.

ඒ ක්‍රිකට් ආයතනයට මේ වසරේ ජාත්‍යන්තර තරග අඩු වීම නිසා ලැබෙන ආදායම අඩු වීම නිසා බව කියවේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories