2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 17:31
නවතම පුවත්

වන සතුන් පිළිබඳ ජාතික සංගණනය හෙට

කෘෂි භෝග සඳහා හානි පමුණුවන වන සතුන් පිළිබඳ ජාතික සංගණනය හෙට (15) උදෑසන 8.00 – 8.05ත් අතර කාල සීමාව තුළ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන) ජේ. ඒ. තුසිත නන්දන සඳහන් කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශ සැලසුම් කර ඇති මෙම සංගණනයේදී මහජනතාව වෙත ලබාදෙන සංගණන පත්‍රිකා මේ වන විට සියලුම පළාත්වල නිවාස වෙත ග්‍රාම නිලධාරීන් විසින් බෙදා හැර ඇති බවත් ආහාර සුරක්ෂිතතාව, අස්වනු හානිය අවම කිරීම, වන සත්ත්ව හානි අවම කරගැනීම සඳහා ඉදිරිපත් වන තිරසර විසඳුමකට අවශ්‍ය මූලික දත්ත රැස් කිරීම සඳහා මෙම සංගණනය පැවැත්වෙන බවත් ජාතික වගකීමක් ලෙස සලකා මේ සඳහා සහයෝගය දැක්වීම ජනතාව විසින් සිදු කළ යුතු බවත් ‍ය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories