2025 ජූනි 21 සෙනසුරාදා, 19:56
නවතම පුවත්

ශාන් පුතා ගිනි අවියක් සමග අත්අඩංගුවට

ප්‍රසිද්ධ ගායකයෙකු වන ශාන් පුතා නමැත්තා මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවියක් සමගින් මීගොඩ, අරලිය උයන ප්‍ර්‍රදේශයේදි අද උදෑසන අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. හෝමාගම පොලිසිය විසින් මෙම අත් අඩංගුවට ගැනිම සිදු කර ඇති අතර මෙම පුද්ගලයාට ගිනි අවිය ලබා දුන් බව කියන මන්නාරම පොලිස් කොට්ඨාසයට අනුයුක්තව සේවය කල පොලිස් කොස්තාපල් වරයෙක් සහ මෙම සැකකරුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකුද මේ සමග අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

සැකකාර පොලිස් කොස්තාපල් මාතර කොටවිල පොලිස් ස්ථානයෙ සේවය කරමින් සිටින අතරතුර එම ගිනි අවිය සොරාකම් කොට ගෙන විත් ශාන් පුතා නම් ගායකයාට ලබා දී ඇති අතර පසුව මෙම කොස්තාපල්වරයා මන්නාරම පොලිස් කොට්ඨාසයේ රාජකාරී සදහා ස්ථාන මාරුවක් ලැබ ගොස් තිබියදී මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

එහිදි සිදු කල ප්‍රශ්න කිරිම් හමුවේ මෙම ගිනි අවිය පිලිබද ලද තොරතුරු මත මෙම අත් අඩංගුවට ගැනිම සිදු කර ඇත.

නවතම පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

උණුසුම් පුවත්

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 06
කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ජාත්‍යන්තර මුහුණුවරක් - නවීකරණ කටයුතු මේ වසරේ!
කොළඹ කොටුව දුම්රිය...
web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories