2026 ජූලි 29 බදාදා, 15:36
නවතම පුවත්

සයිබර් ලිංගික අඩන්තේට්ටම් ඉහළට

සයිබර් ලිංගික අඩන්තේට්ටම්වලට ලක්වූ ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවි ඇති බව පාසල් ළමයින් ආශ්‍රිතව සිදුකළ ගෝලීය පාසල් සෞඛ්‍ය සමීක්ෂණ වාර්තාවෙන් අනාවරණය වී ඇති අතර සයිබර් ලිංගික අඩන්තේට්ටම් සඳහා ළමයින් සියයට 6.9ක් ගොදුරු වී ඇති බව මෙම සමීක්ෂණයෙන් අනාවරණය වෙයි. අවුරුදු 13ත්- 15ත් වයස් කාණ්ඩයේ ළමුන් ආශ්‍රිතව මෙම සමීක්ෂණය සිදු කර ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය එක්ව පසුගිය වසරේදි (2024) මෙම සමීක්ෂණය කර තිබේ.

ළමුන්ගෙන් සියයට 6.1ක් අනවශ්‍ය ලිංගික ක්‍රියාකාරකම් සඳහා බලහත්කාරයෙන් යොමු කිරීමට කටයුතු කර ඇති බව අනාවරණය වෙයි. මේ අතර ගැහැනු ළමුන් සියයට 4.7ක් සහ පිරිමි ළමුන් සියයට 7.5ක් ලෙස වාර්තා වී ඇත.

එසේම සියයට 10.1ක් පෙම් සබඳතා හේතුවෙන් ප්‍රචණ්ඩත්වය අත්විඳ ඇති බවද මෙම සමීක්ෂණයෙන් හෙළිවී ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories