රජයේ හා රජයේ අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල් සඳහා, 2025 පළමු වාරයේ පළමුවන අදියර 2025.03.14 වන සිකුරාදා දින අවසන් වන අතර පළමු වාරයේ දෙවන අදියර 2025.04.01 වන අඟහරුවාදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.