2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 21:40
නවතම පුවත්

ජම්මු-කාශ්මීර මන්ත්‍රී කෙනෙක් මුරලිගේ ඉඩමකට ලෙඩක් ඇදලා

ජම්මු සහ කාශ්මීර ව්‍යවස්ථාදායක සභාවේ සෙනසුරාදා පැවැති අයවැය සැසිවාරයේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට කතුවා ප්‍රදේශයේ ඉඩමක් ලබාදීම පිළිබඳව සීපීඅයි(එම්) පක්ෂ මන්ත්‍රී මුහම්මද් යූසුෆ් තාරිගාමි ප්‍රශ්න කර තිබේ.

ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන ආකාරයට මුරලිගේ නම ඔහු විසින් සඳහන් නොකළද, තීරණයේ නීතිමය පදනම පිළිබඳව ඔහු කනස්සල්ල පළකර ඇත.

අදාළ ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ හිටපු ශ්‍රී ලාංකික සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් වන අතර, ඔහුට කතුවා හි ඉන්දීය රුපියල් කෝටි 1,642 ක ඇලුමිනියම් කෑන් නිෂ්පාදන සහ පාන වර්ග පිරවුම් ඒකකයක් පිහිටුවීම සඳහා අක්කර 25 ක් පමණ ලබා දී ඇති බව ‘ද වීක්’ පුවත් සේවයේ වාර්තාවක දැක්වේ.

මෙම ව්‍යාපෘතිය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අවලංගු කිරීමෙන් පසු හඳුන්වාදුන් නව කාර්මික ප්‍රතිපත්තියේ කොටසකි.

මුරලිගේ සමාගම වන සිලෝන් බෙවරේජස් දැනටමත් කර්නාටකයේ කම්හලක් පවත්වාගෙන යන අතර, දැන් ජම්මු සහ කාශ්මීරය දක්වා ව්‍යාප්ත වෙමින් පවතී.

මීට අදාළ බදු ගිවිසුම පසුගිය වසරේ ජුනි 14 වැනි දින අත්සන් කර ඇතැයි වාර්තා වේ.

මෙහිදී ප්‍රශ්නය මතුකර ඇත්තේ විදේශීය ආයෝජකයන් ප්‍රදේශයේ ඉඩම් ලබාදීම සම්බන්ධයෙනි.

විපක්ෂයේ දේශපාලකයන් ඉඩම් වෙන්කිරීමේ ක්‍රියාවලියේ වැඩි විනිවිදභාවයක් ඉල්ලා සිටින අතර, එය දේශපාලනික වශයෙන් සංවේදී කාරණයක් බවට පත්කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories