පොලිස් මූලස්ථානය ඉහළ පොලිස් අධිකාරීවරුන් සහ පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිප දෙනෙකුගේ ස්ථාන මාරුවීම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් මූලස්ථානය පැවසුවේ මෙම ස්ථාන මාරුවීම් ජාතික පොලිස් කොමිසම විසින් අනුමත කරන ලද බවයි.
සම්පූර්ණ ලැයිස්තුව පහත පරිදි වේ,



