2025 අගෝස්තු 16 සෙනසුරාදා, 18:54
නවතම පුවත්

යුක්‍රේනයේ නගරයකට රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් 11 ක් මරුට

නැගෙනහිර යුක්රේනයට රුසියානු බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් 30 දෙනෙකු තුවාල ලැබූ බව විදේශ පුවත් වාර්තා කළේය.

ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි අටක් සහ පරිපාලන ගොඩනැගිල්ලකට හානි සිදු වූ බව යුක්රේන හදිසි සේවා වාර්තා කළේය.

රුසියාව විසින් පාලනය කරනු ලබන ඩොනෙට්ස්ක් නගරයට වයඹ දෙසින් නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ ඩොබ්‍රොපිලියා නම් නගරයේදී මෙම ප්‍රහාරය සිදුවිය.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories