2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 11:30
නවතම පුවත්

බැංකු නිලධාරින් බැංකුවේ මුදල් තම ගිණුමට දමාගෙන!

දොඹගහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවකු ඌව පළාත් ප්‍රාග්ධන බැංකුවේ මොනරාගල ශාඛාවේ තැන්පත් කළ රුපියල් හයලක්ෂ පහළොස්දහසක් බැංකුවේ නිලධාරීන් විසින් වංචා සහගත ලෙස ලබාගෙන ඇති බවට (05) වෙනිදා මොනරාගල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

දොඹගහවෙල 10/64 කොටස පදිංචිකරුවකු 2024/03/11 වැනි දින තමා තැන්පත් කරන ලද මුදල් රුපියල් හයලක්ෂ පහළොස්දහසක් ආපසු ලබාගැනීමට අවශ්‍ය බව පවසා තිබේ.

එහෙත් එවැනි මුදලක් තැන්පත්කර නොමැති බව බැංකුවෙන් පවසා ඇත.

ඒ සම්බන්ධයෙන් බැංකුවේ විගණන නිලධාරීන් ලවා පරීක්ෂා කිරීමේදී 2024/03/31 වැනි දින බැංකුවේ නිලධාරියෙක් මුදල් තැන්පත් නොකර ව්‍යාජ පාස්පොතක් ගිණුම්කරුට ලබාදී ඇති බව අනාවරණය වී ඇත.

මෙම සිදුවිමටා සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට මොනරාගල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories