2026 ජූලි 31 සිකුරාදා, 03:21
නවතම පුවත්

මුහම්මද් යුනුස්ගේ දිවුරුම් දීම අද

නොබෙල් ත්‍යාග ලාභී මුහම්මද් යුනුස්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශයේ අන්තර්වාර රජය අද අට දිවුරුම් දීමට නියමිත බව එරට යුද හමුදා ප්‍රධානි ජෙනරාල් වර්ක් යුස් සාමාන් පවසනවා.

ඒ අනුව රාත්‍රිය අටට අන්තර්වාර් ආණ්ඩුවේ ප්‍රධාන උපදේශක ලෙස ඔහු දිරුම් දෙනු ඇත.

යුනුස්ගේ නායකත්වයෙන් යුත් උපදේශක සභාව සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විතයි.
හිටපු බංගලාදේශ අගමැතිනිය ෂෙයික් හසීනා ප්‍රචණ්ඩකාරී ලෙස නිරපා හැරීමෙන් පසු අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස පසුගිය 6 දා අසූ හැවිරිදි යුනොස් පත්කළේ බංලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් විසිනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories