2026 ජූලි 29 බදාදා, 19:55
නවතම පුවත්

කොළඹ රාජකීය – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ‘නිල් මහා සටන’ අද ඇරඹෙයි

පාසල් ක්‍රිකට් තරඟ මාලාවේ තවත් සුවිශේෂී තරඟයක් වන ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය අතර වාර්ෂික ‘නිල් සටන’ අද (06) ආරම්භ වේ.

ලොව දෙවන පැරණිතම පාසල් ක්‍රිකට් තරඟය වන සාම්ප්‍රදායික කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රිකට් තරඟයේ 146 වන සංස්කරණය මෙම වසරේ පැවැත්වේ.

මෙම තරඟය 1879 දී ආරම්භ වූ අතර එය ලොව පුරා වාර්ෂිකව අඛණ්ඩව පැවැත්වෙන එකම ආවර්තිතා පාසල් ක්‍රිකට් තරඟය වීම සුවිශේෂී වේ.

මෙම තරඟය ඩී.එස්. සේනානායක අනුස්මරණ පලිහ සඳහා පැවැත්වෙන අතර රාජකීයයන් එය 36 වතාවක් ජයග්‍රහණය කර ඇත.

ශාන්ත තෝමස් විද්‍යාලය එය 35 වතාවක් ජයග්‍රහණය කර ඇත.

අද (06), හෙට (07) සහ අනිද්දා (08) තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories