2026 ජූලි 31 සිකුරාදා, 23:45
නවතම පුවත්

ලාල්කාන්ත අත් අඩංගුවට ගන්න ගම්මන්පිල කියයි.

ජනතා විමුක්ති පෙරමුණු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට සැලසුම් කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සභික කේ.ඩී ලාල්කාන්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව පවසා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පහතා ඊයේ 2024 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව කල් තැබීමේ විවාදයට පැමිණ ප්‍රකාශ කර සිටියේ ලාල්කාන්ත අත්තඩංගුවට ගන්නා ලෙසයි.
ලාල්කාන්ත කිව්වේ තමන්ගේ පක්ෂය ජනතාව පාර්ලිමේන්තුවට පැමිණ ලෙස ප්‍රකාශ කළා කියලා. ඒත් ඒක කරන්න බැරි වුණේ අරගලේ ඊට පසු සමහර එතනින් අයින් වුන නිසා එදා ජනතා විමුක්ති පෙරමුණේ පිරිසකට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට ගැනීමට හැකි වුණා නම් ශ්‍රී ලංකාවට ලාල්කාන්ත කිව්වේ තමන්ගේ පක්ෂය ජනතාවට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස ප්‍රකාශ කළා කියලා. ඒත් ඒක කරන්න බැරි වුණේ අරගලයේ හිටපු සමහර එතනින් අයින් වුණු නිසා. එදා ජනතා විමුක්ති පෙරමුණේ පිරිස්වලට පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට හැකි වූණා නම් අද බංගලිදේශයේ ඇති වූ තත්ත්වයම ශ්‍රී ලංකාවට ද උදා වීමට ඉඩ තිබුණා. බංගලිදේශය තවමත් ගිනිගන්නවා. ලාල්කාන්ත යෝජනා කළ විදිහට අද බංගලිදේශයේ නඩු විභාග වන්නේ උසාවිවල නෙවෙයි මහපාරේ.

පාරවල්වල නඩු අහලා මිනිස්සු මරනවා. අද බංගලිදේශය අරාජික රටක් බවට පත්වෙලා. රටේ මිනී කඳු ගොඩගැහිලා. එදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට එය සිදුවුණා නම් අද ශ්‍රී ලංකාවෙත් ඒ තත්ත්වය ඇති වීමට ඉඩ තිබුණා.අනුර එක්ක ඩීල් නැත්තම් දැන්වත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. අපරාධයක් කිරීමට තැත් කිරීමත් අපරාධයක්. ලාල් අනෙක් අය මෙන් නෙවෙයි අවංක මනුස්සයෙක්. ඇත්ත කියනවා. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දැන්වත් ලාල් කාන්ත අත්අඩංගුවට ගත යුතුයි.” යැයි උදය ගම්මන්පිල වැඩිදුරටත් සඳහන් කළේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories