2025 අගෝස්තු 15 සිකුරාදා, 14:20
නවතම පුවත්

භාවිතයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතව තිබූ තිරිඟු පිටි තොගයක් වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන ඇත.

පිටකොටුව ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අනාවරණය වූ තොරතුරු මත පදනම්ව ඉහත සඳහන් තිරිඟු පිටි තොගය සොයා ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

වෙළඳපොළට සැපයීමට සූදානම්ව තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි ටොන් 750 ක් ගබඩාවේ තිබී සොයා ගන්නා ලදී.

ඉහත පිටි වල නිෂ්පාදන දිනය පසුගිය වසරේ මාර්තු සහ මැයි ලෙසත් කල් ඉකුත් වීමේ දිනය මෙම වසරේ මාර්තු සහ මැයි ලෙසත් සලකුණු කර ඇති අතර එය කෘමීන්ගෙන් දැඩි ලෙස ආසාදනය වී ඇති බවට වාර්තා වේ.

ඒ අනුව, සැක සහිත භාණ්ඩ තොගය පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් භාරයට ගෙන ඇති අතර පරීක්ෂණ දිගටම සිදුවෙමින් පවතී.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories