වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයමින් සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද උදෑසන අධිකරණයට භාර වීමට නියමිතයි.