මුහුදුබඩ මාර්ගයේ කොල්ලුපිටිය සහ කොම්පඤ්ඤවීදිය අතර දුම්රියක් පීලි පැනීමකට ලක් වී තිබෙනවා.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ , ප්‍රධාන මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය ප්‍රමාද විය හැකියි.