2026 මාර්තු 25 බදාදා, 08:00
නවතම පුවත්

සේවක අර්ථසාධක අරමුදල ලබා ගැනීමේ කොන්දේසි ලිහිල් කරනවා – නියෝජ්‍ය අමාත්‍ය

සේවක අර්ථසාධක අරමුදලෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ස්ථාපිත කර ඇති කොන්දේසි ලිහිල් කිරීමට ඉදිරි කාලය තුළ විධිවිධාන සකසන බව නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

මේ හරහා වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා ගැනීමට හැකි වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

ඊයේ (04) අයවැය තුන්වන වර කියවීමේ කාරක සභාවේ සිටියදී මහින්ද ජයසිංහ මහතා පැහැදිලි කළේ එලෙසයි.

සේවක අර්ථසාධක අරමුදලෙන් 30% ක ප්‍රතිලාභ භාවිතා කිරීමේදී සමහර පුද්ගලයින් ව්‍යාජ ලියකියවිලි ලබා දීමට පෙළඹී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පසුව පැහැදිලි කළේය.

අඛණ්ඩව, නියෝජ්‍ය කම්කරු අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙසේ පැවසීය.

“කම්කරු අමාත්‍යංශය යටතේ ආයතන හයක් පවතිනවා. ඉන් ප්‍රමුඛ ආයතනයක් තමා කම්කරු දෙපාර්තමේන්තුව. මෙවර අයවැයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට පෙරට වඩා රුපියල් මිලියන 598ක් වෙන්කර තිබෙනවා.”

“ඊට අමතරව කම්කරු නීති සහ කම්කරු සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 128ක්. තවත් මිලියන 163ක් කම්කරුවන්ගේ සුරක්ෂාව, සෞඛ්‍ය සහ සුබසාධනය වෙනුවෙන් වෙන්කර තිබෙනවා. එපමණක් නොවේ, සේවක අර්ථ සාධක අරමුදල වෙනුවෙන් රුපියල් මිලියන 1,640ක් මෙන්ම මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවට මිලියන 622ක් වශයෙන් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා.”

“මෙතෙක් අක්‍රීය වෙලා තිබුණු පඩි පාලක සභා 44 අපි යලි සක්‍රීය කර අදාළ පත්කිරීම් සිදුකර තිබෙනවා. වසර ගණනාවක් කැඳවා නොතිබුණු කම්කරු උපදේශක සභාවත් අපි කැඳවලා ඉදිරි ක්‍රියාමාර්ග සැලසුම් කළා.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories