2026 ජූලි 31 සිකුරාදා, 08:12
නවතම පුවත්

පාසල් සිසුවියකට අතවර කළ පොලිස් සැරයන් දැලේ

දාහසය හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර කළ පොලිස් සැරයන්වරයකු තිස්සමහාරාම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දාසය හැවිරිදි පාසල් සිසුවිය උපකාරක පන්ති යන බව පවසා නිවසින් පිටව ගොස් පෙම්වතා සමග කාලය ගත කර නිවසට පැමිණි අවස්ථාවේදී ඒ පිළිබඳව එම දැරියගේ මව විසින් දැරියගෙන් ප්‍රශ්න කිරීමේදී එම දැරිය කලහකාරී ලෙස හැසිරී ඇත. පසුව එම මව විසින් 119 අමතා ඇති අතර ජංගම මුර සේවයේ නිරතව සිටි සැකකාර පොලිස් සැරයන්වරයා එම ඇමතුම අනුව එම නිවසට පැමිණ තිබේ.පසුව නිවස තුළට පැමිණි සැරයන්වරයා කාමරයකට දැරිය කැඳවා සාස්තරයක් පැවසීමට අවශ්‍ය බව පවසමින් දැරියගේ අත ගෙන ස්පර්ශ ,කරමින් විවිධ අයුරින් එම දැරියට ලිංගික අතවර කළ බව එම මවුපියන් විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශනය කර සැරයන්වරයා අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය පවසනවා.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories