2026 ජූලි 29 බදාදා, 18:51
නවතම පුවත්

ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය “Anora”

2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය කීරාන් කල්කින් දිනා ගෙන තිබේ.

ඒ ඔහු රංගනයෙන් දැයක වූ “A Real Pain” චිත්‍ර පටය සඳහායි.

මෙය ඔහුගේ ඔස්කාර් සම්මානයක් හිමි වූ පළමු අවස්ථාව වන අතර ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වූ පළමු අවස්ථාව බවද සඳහන් වේ.

97 වන වරටත් පැවැත්වූ ඔස්කාර් සම්මාන උළෙල ඊයේ (02) අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැත් විය.

කීරාන් කල්කින් පළමු වරට වයස අවුරුදු 7 දී “Home Alone” චිත්‍රපටයේ ළමා චරිතයක් සඳහා රංගනයෙන් දායක වී තිබේ.

මේ අතර හොඳම සහාය නිලය සඳහා හිමි සම්මානය හිමි වුයේ ‘Emilia Perez’චිත්‍ර පටයේ රංගනයෙන් දායක වූ සෝයි සල්ඩානාටය.

හොඳම නළුවා ලෙස සම්මාන දිනාගත්තේ ‘The Brutalist’චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇඩ්‍රියන් බ්‍රෝඩි ය.

එමෙන්ම “Anora” චිත්‍රපටය වෙනුවෙන් මිකී මැඩිසන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්තාය.

හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි වුයේ “Anora” චිත්‍රපටයටයි.

හොඳම අධ්‍යක්ෂණය සඳහා හිමි සම්මානය ද හිමිකර ගත්තේ “Anora” චිත්‍රපටයේ අධ්‍යක්ෂක ෂෝන් බේකර් විසිනි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories