2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:53
නවතම පුවත්

දේශබන්දු සොයා සීඅයිඩිය නිවාස පහක් පීරයි

අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග ලැබී ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රැඳී සිටියැයි කියන නිවාස පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සෝදිසි කර තිබේ.
කොළඹට ආසන්න සුපිරි නිවාස සංකීර්ණ දෙකක නිවාස දෙකක් හා කොළඹ හා කුරුණෑගල ප්‍රදේශවල නිවාස තුනක් මෙලෙස සෝදිසි කර ඇති බවත් එහෙත් පොලිස්පතිවරයා ගැන තොරතුරක් සොයාගත නොහැකි වී ඇත.
පසුගිය 2023 දෙසැම්බර් 31 වැනිදා මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයකට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් කළ වෙඩි තැබීම හා ඊට ප්‍රතිප්‍රහාර ලෙස වැලිගම පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ සැරයන්වරයෙකු මියගොස් තවත් නිලධාරියෙකු තුවාල ලැබීම සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට අදාළව මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් හය දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පසුගියදා (27 වැනිදා) නියෝගයක් නිකුත් කළේය.

එම නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබිණි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories