2026 ජූලි 30 බ්‍රහස්පතින්දා, 18:31
නවතම පුවත්

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝනායක හිමියෝ චාල්ස් රජු හමුවෙයි

මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක සහ ලන්ඩන් බෞද්ධ විහාරයේ ප්‍රධානත්වය දරන අතිපූජ්‍ය බෝගොඩ සීලවිමල හිමියන්ට පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් රාජධානියේ III වැනි චාල්ස් රජු විසින් කුඩා කණ්ඩායමක් සමඟ සුහද සන්ධ්‍යාවක් සඳහා වින්ඩ්සර් මාලිගයට ආරාධනා කර ඇත.

සාකච්ඡාව අතරතුර, සීලවිමල හිමියන් 1926 දී අනගාරික ධර්මපාලතුමා විසින් පිහිටුවන ලද සහ වර්තමානයේ ශ්‍රී ලංකාවේ අනගාරික ධර්මපාල භාරය විසින් කළමනාකරණය කරනු ලබන ලන්ඩන් බෞද්ධ විහාරයේ සියවස් සැමරුම සඳහා රජුට ආරාධනා කර ඇත.

චාල්ස් රජු 2012 දී දෙවැනි එළිසබෙත් රැජිණගේ දියමන්ති ජුබිලිය වෙනුවෙන් පිරිනැමූ තෑග්ග ද මෙහිදී අතිපූජ්‍ය සීලවිමල හිමියන්ට පෙන්වා ඇත.

ආදර්ශ ස්තූපයක් වන මෙම තෑග්ග වින්ඩ්සර් මාළිගයේ පුස්තකාලයේ තබා ඇත.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories