2026 මාර්තු 24 අඟහරුවාදා, 04:31
නවතම පුවත්

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් 4 මෙන්න

ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නවසීලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමත්ව තිබේ.
A ඛාණ්ඩයෙන් නවසීලන්තය සහ ඉන්දියාව සුදුසුකම් ලබා ඇති අතර, B ඛාණ්ඩයෙන් දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව සමත්ව ඇත.
මෙම තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය අද (02) දිනයේ පැවැත්වීමට නියමිතයි.
ඒ, ඉන්දියාව සහ නවසීලන්තය අතරයි

එම තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදීයි.
අනතුරුව පළමු අවසන් පූර්ව තරගය ලබන 4 වැනිදා සහ දෙවන අවසන් පූර්ව තරගය ලබන 5 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ලබන 9 වැනි ඉරිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories