2026 මාර්තු 20 සිකුරාදා, 13:46
නවතම පුවත්

‘බලය ගන්න කිව්ව සුරංගනා කතා ආණ්ඩුවට පාරාවළල්ලක් වෙලා’

ආණ්ඩුව බිහි කිරීම සඳහා ජනතාව ඉදිරියේ ප්‍රකාශ කළ සුරංගනා කතා තමන්ටම පාරාවළල්ලක් වී ඇති බවත් බොරු පවසා චේතිය රජ්ජුරුවන්ට බලය ලබාගෙන ටික කලක් එය පවත්වාගෙන යෑමට හැකි වුවද හැම කෙනාට ම චේතිය රජ්ජුරුවන් ලෙස බලය පවත්වා ගැනීමට නොහැකි බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසීය.

විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියේ ඊයේ (27) පෙරවරුවේ ඓතිහාසික මිහින්තලා රජමහ විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් බැහැ දැක ආශීර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
එහිදී තවදුරට ත් අදහස් දක්වමින් මෙසේ ද පැවසීය.
විදේශ විනිමය මෙරට උපයන පුද්ගලයන් දිරිමත් කරනවා වෙනුවට තමන්ට බලයට පත්වීමට උදව් කළ සමාජ මාධ්‍ය සඳහා ද බදු පැනවීමට වත්මන් රජය කටයුතු කර ඇති බව ත් මේ තුළින් නීතිය මාර්ගයෙන් ගනුදෙනු කරන පිරිසක් වෙනුවට අනීතික මාර්ගයෙන් ගනුදෙනු කරන පිරිසක් බිහිවන බවද පැවසීය.

තමන් ප්‍රකාශ කළ ප්‍රතිපත්ති හා පරමාදර්ශීවලට පිටුපාමින් ගමන් කරන තත්ත්වයක් වත්මන් ආණ්ඩුවෙන් පෙනෙනවා. රට තුළ විදේශ විනිමය උත්පාදනය කිරීම වෙනුවට විශාල ණය මුදලක් විදේශයට ගෙවන ක්‍රමයක් නිර්මාණය කරන තත්ත්වයක් පෙනෙන්නට තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ලෝකයේ අර්ථ දක්වන පුළුල් නිර්වචනයවත් නොදන්න වත්මන් ආණ්ඩුව විවිධ නිර්වචන සිදුකරමින් ස්වයං වින්දනයකට ආණ්ඩුව පත්ව සිටින බව ත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපයන් හේතුවෙන් අධිකරණය තුළට ම පැමිණ වෙඩි තබන තත්ත්වයකට පාතාලය දිරිගැන්වී ඇති බව විමල් වීරවංශ පැවසීය.

පාතාලය මර්දනය කිරීම සඳහා ලෝකයේ රටවල් ලබාදී ඇති ආදර්ශයන් ක්‍රියාත්මක කරමින් පාතාලය මර්දනය කිරීමට කටයුතු කළ යුතුයි.
වෙහෙර විහාරස්ථානවල පැවැති ආරක්ෂාව සහ සංවර්ධනය බිඳ වට්ටමින් ආණ්ඩුවේ මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ යෙදවීමට කටයුතු කරමින් සිටිනවා. මැතිවරණ වේදිකාවලදී ලබාදුන් පොරොන්දු වත්මන් ආණ්ඩුවට ප්‍රත්‍යක්ෂව අවබෝධ වෙමින් පවතින්නේ මේ වන විට බවත්, සිංගප්පූරුවේ පුරවැසියකු වන අර්ජුන් මහේන්ද්‍රන්ව මෙරටට ගෙන්වන බවට ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සැබෑ අවබෝධය බලයට පත්වීමෙන් පසුව තේරුම් ගෙන ඇති බවද විමල් වීරවංශ මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories