2026 අගෝස්තු 01 සෙනසුරාදා, 18:49
නවතම පුවත්

‘මූල්‍ය’ වචනයට මහ බැංකුවෙන් තහංචි මාලාවක්

මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිත කිරීම සිදු නොකරන ලෙසට මහ ජනතාව වෙත තරයේ අවවාද කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව මුදල් සමාගමක් හෝ මුදල් ව්‍යාපාර පනතේ 10 (6) උප වගන්තියෙහි සඳහන් වන ආයතනයන් හැර වෙනත් තැනැත්තකු විසින් මහ බැංකුවේ පූර්ව හා ලිඛිත අනුමැතියකින් තොරව ‘මුදල්’, ‘මූල්‍යකරණය’ හෝ ‘මූල්‍ය’ යන වචනය තනිව හෝ වෙනත් වචන සමඟ එක්ව හෝ සැදුණු වචනයක් හෝ වෙනත් භාෂාවක ඊට සමාන වචනයක් භාවිත නොකර යුතු බවද මහ බැංකුව දැනුම් දෙයි.

ඊට අමතරව, කිසිවෙකුගේ නමේ හෝ ව්‍යාපාරයේ හෝ ව්‍යාපාර නාමයේ කොටසක් ලෙස ‘මූල්‍ය’ යන වචනය භාවිත නොකරන ලෙස මහ බැංකුව මහ ජනතාව වෙත තරයේ අවවාද කරයි.
මුදල් ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන යටතට ගැනෙන අදාළ කොන්දේසි උල්ලංඝණය කරන හා ඊට අනුකූලව කටයුතු නොකරන ඕනෑ ම පුද්ගලයෙකු මුදල් ව්‍යාපාර පනතේ 56(4) උප වගන්තිය ප්‍රකාරව වරදකරුවෙකු වන බව ද මහ බැංකුව වැඩිදුරට ත් ප්‍රකාශ කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories