2025 අගෝස්තු 16 සෙනසුරාදා, 20:01
නවතම පුවත්

සේවක වරප්‍රසාද කප්පාදුවට එරෙහිව ලංකා බැංකු සේවක සංගමය සටනක

ලංකා බැංකුවේ 85 වන සංවත්සරය වෙනුවෙන් සේවක මණ්ඩලය වෙත ලබාදීමට අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත කරන ලද දිරි දීමනාවක් මුදල් අමාත්‍යංශය විසින් කප්පාදු කිරීම ඇතුළු ගැටළු ගණනාවක් මුල්කරගනිමින් වෘතීය සමිති ක්‍රියාමාර්ග වලට එළබීමට ලංකා බැංකු සේවක සංඟමය කටයුතුකරන බව දන්වමින් ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කිරීමට එම සංගමය කටයුතු කර ඇත.
අතීතයේ කිසිදු අවස්ථාවක සිදු නොවූ ආකාරයට බැංකුසේවකයින් හෑල්ලුවට ලක් කිරීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව පවසමින් ඒ පිළිඹඳ දැඩි අප්‍රසාදය ජනාධිපතිතුමා වෙත පලකිරීමට එම සංගමය කටයුතු කර ඇත. වත්මන් අර්බුදය සඳහා විසඳිම් සෙවීම සේවක වරප්‍රසාද කප්පාදුව තුලින් සිදු කල හැකි බව කිසිවකු හෝ විශ්වාස කරන්නේ නම් එය අසාර්ථක උත්සාහයක් බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර සිටී. එමෙන්ම ගැටළු පිළිඹඳ සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා සමඟ සාක්ච්ඡාවක් ලබාගැනීමට අවස්ථා ගණනාවකදී ලිඛිතව හා වාචිකව ඉල්ලීම් කර ඇති අතර ඒ පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් මේ වන තෙක් නොලැබීම පිලිඹඳව එම සංගමය කණගාටුව ප්‍රකාශ කර ඇත.එමෙන්ම ඉහත කරුණු මුල්කර ගනිමින් වෘතීය සමිති ක්‍රියාමාර්ග වලට එලඹීම හේතුවෙන් මූල්‍ය පද්ධතියට සිදුවන අහිතකර බලපෑම පිළිඹඳ වගකීම මුදල් අමාත්‍යංශය බාරගත යුතු බවද එම සංගමය අවධාරණය කරසිටී

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories