2026 ජූලි 31 සිකුරාදා, 17:19
නවතම පුවත්

බස්නායක නිලමේ නෝනාගේ ගණිකා නිවාසයේ සිද්ධිය පොලිසිය යටගහලා

මහනුවර ප්‍රධාන දේවාලයක බස්නායක නිලමේවරයකුගේ බිරිඳ විසින් අනිවත්ත ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවයේ පුත්තලම් දිසාවෙි ප්‍රධාන සංඝනායක පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමි ජනාධිපතිවරයාට සහ පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම්දී ඇත.

මෙම පාර්ශවවලට ලිපි යොමුකරමින් උන්වහන්සේ මෙසේ සඳහන් කර ඇත.

‘දේවාලවල සමහර බස්නායක නිලමේවරුන් පිළිබඳව විවිධ විෂමාචාර චෝදනා මෙන්ම ඔවුන්ගේ බිරියන්ගේ නොමනා හැසිරිම් නිසා බස්නායක නිලමෙ යන නාමයටත් මේ වනවිට දැඩි ලෙස හානි සිදුවි තිබේ.

මහනුවර පැත්තේ පිටිසර දේවාලයක බස්නායක නිලමේවරයකු මෙන්ම ඔහුගේ බිරිය පොලිසියට බලපෑම්කළ සිදුවිමක් මෑතකදි අසන්නට ලැබුණු අතර එය ජනමාධ්‍යයෙන්ද ප්‍රචාරය විය.

එසේම මහනුවර ප්‍රධාන දේවාලයක බස්නායක නිලමෙවරයකුගේ බිරිඳ අනිවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මඩමක් වැටළුවේ මීට මාස දෙකතුනකට පෙරදිය. එහිදි බස්නායක නිලමේගේ බිරිඳ ඇතුළු කාන්තාවන් දසදෙනකු පමණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. නමුත් මෙම බස්නායක නිලමේවරයාගේ බලපෑම මත පොලිසිය මෙම සිද්ධිය යටගසා තිබේ. නිීතිය කාටත් සමාන නම් බස්නායක නිලමේලාට හා ඔවුන්ගේ බිරියන්ට රටේ වෙනම නීතියක් තිබිය නොහැකිය. මෙම සිද්ධින් හමුවේ සමස්ත ලංකා බස්නායක නිලමෙවරුන්ගෙ සංගමයද මුනිවත රකිනු පෙනේ. එසේ හෙයින් මේ සම්බන්ධයෙන් නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කරවන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.’

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories