2026 ජූලි 31 සිකුරාදා, 22:01
නවතම පුවත්

සජබ මන්ත්‍රී සෙට් එකක් රනිල් ළඟට!

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල සංඛ්‍යාවක් සජබ නායක සජිත් ප්‍රේමදාස හැරදමා එක්සත් ජාතික පක්ෂය සමඟ සන්ධානයක් ඇතිකර ගැනීමට ඉඩ ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.

“එජාප පක්ෂය සමඟ සන්ධානයක් ඇති කර ගැනීමට කැමති සමගි ජන බලවේගයේ සාමාජිකයන් බොහෝදෙනෙක් සිටිනවා. ඔවුන් සමගි ජන බලවේගයේ නායකයා අතහැර සන්ධානයට එක්වීමට ඉඩ තිබෙනවා” යැයි දොස්තර සේනාරත්න ජනමාධ්‍ය වෙත සඳහන් කළේය.

“සජිත් ප්‍රේමදාස සන්ධානයක් ගැන උනන්දුවක් දක්වන බවක් පේන්නේ නෑ” යැයි රාජිත සේනාරත්න පෙන්වාදෙයි.

මෙයට ප්‍රතිචාර වශයෙන්, සජබ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසන්නේ, සජිත් ප්‍රේමදාස කිසිවිටෙකත් එක්සත් ජාතික පක්ෂය සමඟ සංවාදය නතර කිරීමට කැමති නොවූ බවයි.

“එජාපය සමඟ සංවාදය නතර කරන ලෙස කවුරුවත් අපිට කියලා නෑ.” ඔහු සඳහන් කරයි.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories