2026 මැයි 14 බ්‍රහස්පතින්දා, 17:18
නවතම පුවත්

කෝලි තෙන්ඩුල්කාර් හා ජයසූරියගේ දුර්ලභ එක්දින වාර්තාව ආසන්නයේ

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි වැඩිම රටවල් ගණනනක්දී එක්දින අන්තර්ජාතික ශතක රැස්කිරීමේ වාර්තාව දරන සචින් තෙන්ඩුල්කාර්ට සහ සනත් ජයසූරියට සමීප වෙමින් සිටී.

ESPNcricinfo වෙබ් අඩවියට අනුව, තෙන්ඩුල්කාර් සහ ජයසූරිය රටවල් 12කදී ශතක වාර්තා කර ඇති අතර, එය එක්දින ඉතිහාසයේ වාර්තාවක් ලෙස සැළකේ.

රටවල් 10කදී ශතක රැස් කළ කෝලි, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් සමඟ සමාන වන අතර එම වාර්තාවට වඩා දෙකක් පමණක් අඩුය.

මෑතකදී තෙන්ඩුල්කාර්ගේ එක්දින අන්තර්ජාතික ශතක රැස්කිරීමේ වාර්තාව අභිබවා ගිය කෝලි, වාර්තා පොත් නැවත ලියමින් සිටී.

ඉන්දියාව හමුවේ ඇති ඉදිරි අන්තර්ජාතික තරඟ සමඟ, ඔහුට මෙම කාණ්ඩයේ ප්‍රමුඛයන් සමඟ එක්වීමට හෝ අභිබවා යාමට ප්‍රබල අවස්ථාවක් තිබේ.

නවතම පුවත්

සෞඛ්‍ය සේවය දේශපාලනීකරණයට එරෙහිව 'දිනන දකුණ' සාමූහිකයෙන් දැඩි විරෝධයක්
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය...
weertyuio
අම්බලන්තොටදී පුද්ගලයෙකු ඝාතනය කර හිස පිළිරුවක ගසයි : පලිගැනීමක් බවට සැක
අම්බලන්තොට, මාමඩල...
fghjkl
හර්ෂණ සූරියප්පෙරුමගේ ද්විත්ව පුරවැසිභාවය ගැන ‘දිනන දකුණ’ සාමූහිකයෙන් ප්‍රශ්නවැලක්
මුදල් අමාත්‍යාංශයේ...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...

උණුසුම් පුවත්

දේශපාලන

sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

Categories