2026 ජූලි 31 සිකුරාදා, 18:07
නවතම පුවත්

ජාතික ආරක්ෂාව අනතුරේ – රට බේරගන්න ගෝඨා ආ පාරේ නාමලුත් එනවලු

නාමල් රාජපක්ෂගේ නායකත්වය මත පදනම් වූ රටට නායකත්වය ඇතිව ජනතාව දිනවන දැවැන්ත වැඩසටහනක් මත පදනම් වූ පක්ෂයක් වශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයට තනි පක්ෂයක් වශයෙන් ඉදිරිපත් වී ජයගන්නා බව එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවැසීය.‍

ඔහු ඒසේ පැවසුවේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන නායකයන් හමුවීමෙන් පසුව පැවැති ජනමාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වු පොදුජන පෙරමුණේ මහලේකම්වරයා මෙසේද කීය.

“අපි වෙනදා වගේම ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පොදුජන පෙරමුණ පක්ෂය තනිවම පළාත් පාලන මැතිවරණයට තරඟ කරනවා. මේ සඳහා නායකත්වය ලබාදෙන්නේ අපේ පක්ෂයේ ජාතික නාමල් රාජපක්ෂ මැතිතුමායි. මෙය ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී සිදුවන ප්‍රධානතම වෙනස එයයි. ඉතා කෙටි කාලයක් අප පාක්ෂිකයන් කලකිරීමට පත්ව සිටියා. ඒය සිදුවුණේ අප පක්ෂය සම්බන්ධයෙන් රට තුළ පතුරුවන ලද බොරු ප්‍රචාරය නිසයි. නමුත් අද වනවිට එය විසඳී තියනවා.පක්ෂය ශක්තිමත්ව තිබෙනවා.

මේ ආණ්ඩුව දිගින් දිගටම ජනතාව රැවැට්ටුවා. මේ තරම් බොරු කියා දිගින් දිගටම ජනතාව රැවැට්ටු ආණ්ඩුවක් ලංකා දේශාපලන ඉතිහාසයේවත් නෑ. බොරුවෙන් ජන්ද දිනන්න හැකි උණත් බොරුවෙන් ආණ්ඩු කරන්න බෑ කියලා ජාතික ජන බලවේග ආණ්ඩුව මේ වන විට ඔප්පු කර තියනවා.

අපේ 69 ලක්ෂයේ ජනතාව බලය අප සමගින් ඉවත් උණා. මෙය ජනතාව යළිත් තේරුම් ගෙන අප සමඟ අප පක්ෂය සමඟ මේ ජනතාව එක්වෙමින් සිටිනවා. මේ අනුව ඉදිරියේ දී ජනතා විමුත්ති පෙරමුණට මේ රටේ යළිත් දේශපාලන ය කරන්න බැරි තත්ත්වයට තමයි මේ වන විට සිදුවෙමින් තියෙන්නේ.

රටේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කඩාවැටී තියනවා. එය සත්තකින්ම කණගාටුදායක තත්ත්වයක් බව කිවයුතුව තිබෙනවා. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට මේවන විට ගමට යන්න බැරිවෙලා තියනවා. ඒ නිසා ඒ අයට ආරක්ෂා දෙන්නට මේ වන විට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මැති ඇමතිවරුන්ට පොලිස් ආරක්ෂාව නැතුව ගමට එන්න බැරි තත්ත්වයක් ඇතිව තිබෙන නිසා මෙය කල්තියාම තේරුම් ගෙන සියලුම දෙනාට පොලිස් ආරක්ෂාව ලබාදෙන්නට පියවර ගනිමින් සිටිනවා. හිමිහිට මැත්ත්‍රිවරුන්ට ආරක්ෂාවන දෙන්නට කතානායකවරයා මේවන විට කටයුතු කරමින් සිටිනවා. උසාවිය තුළ වෙඩිතැබීම මුල්කරගෙන මෙය සිදුකරනවා. මන්ත්‍රිවරුන්ට ගමට එන්න නොහැකි නිසා තමයි මෙය සිදුවන තියෙන්නේ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories