අල්ලස් කොමිසම විසින් තහනමට ගෙන තිබෙන හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ගේ වත්කම්වලට අදාළ මුල් ලේඛනවල සහතික පිටපත් ඔවුන් වෙත ලබා දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියෝග කළේය.