2026 ජූලි 31 සිකුරාදා, 16:34
නවතම පුවත්

අදානි ගිවිසුම නිසා කොළඹ වරායට වෙන සමාගම්වලට එන්න බැරිලු

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමඟ හවුල් වීමට ප්‍රධාන නැව් සමාගම් කැමැත්ත පළකර ඇති නමුත් අදානි සමාගම විසින් පවත්වාගෙන යනු ලබන බටහිර බහාලුම් පර්යන්තය සමඟ ඇති ගිවිසුම හේතුවෙන් ඊට බාධා මතුව ඇතැයි වාර්තා වේ.

බටහිර බහාලුම් පර්යන්තයේ කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක වන දින සිට වසර හතක් සඳහා හෝ වරායේ සම්පූර්ණ බහාලුම් මෙහෙයවීම ඒකක මිලියන 5.5 ඉක්මවන තෙක්, තුන්වැනි පාර්ශවයකට කොළඹ වරායේ ඕනෑම නව සේවාවන් ක්‍රියාත්මක කිරීමට සෘජුව හෝ වක්‍රව ඉඩදීම මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අවහිර කර තිබේ.

කොන්ත්‍රාත්තුවක් බලාත්මක වන දිනය වන්නේ, එය ක්‍රියාත්මක වන විට සහ ගිවිසුම තුළ ඇති වගකීම් ඉටුකිරීමට පටන් ගැනීමට අවශ්‍ය වූ දිනයයි.

මේ වන විට නැව් සමාගම් කිහිපයක්ම නව සේවාවන් දියත් කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.

2021 දී, ගෝඨාභය රාජපක්ෂ පරිපාලනය ඉන්දියාව සහ ජපානය සමඟ නැගෙනහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අත්සන් කළ 2019 අවබෝධතා ගිවිසුම අවලංගු කරන ලදී.

එහෙත් එය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට අයිතිය පවතින පහසුකමක් ලෙස ක්‍රියාත්මක කිරීමට එවකට ආණ්ඩුව පොරොන්දු විය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories