2026 මාර්තු 28 සෙනසුරාදා, 15:13
නවතම පුවත්

පාස්කු විමර්ශනවලට බාධා ! – බුද්ධි අංශවලට තොරතුරු ලැබිලා

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන නව විමර්ශන කඩාකප්පල් කිරීමේ උත්සාහයන් පිළිබඳව බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඩී ඩබ්ලිව් ආර්. බී. සෙනෙවිරත්න පැවසීය.

රටේ ආරක්‍ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දැනට සිදුකෙරෙන පරීක්‍ෂණවලින් නව පරීක්‍ෂණ මංපෙත් මතුවී ඇති බවයි.

“සමහර අවස්තාවල යම් යම් බාධා එල්ල කරන පාර්ශව ඉන්නවා. සංවිධානාත්මක අපරාධ කල්ලිවල පැවැත්ම රඳාපවතින්නේ දූෂිත දේශපාලන කණ්ඩාය මත. එහිදී නීතිය ක්‍රියාත්මක වෙද්දී ඒවාට බාධා එල්ල වනවා. වත්මන් රජය බලයට ආවට පස්සේ පසුගිය සිදුවීම් සම්බන්ධ විමර්ශන හොඳින් සිදුවෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන නැවත පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. බුද්ධි අංශ තොරතුරු වාර්තා කරලා තියෙනව ඒවා අඩපණ කරන්න උත්සහ කරන පුද්ගල කණ්ඩායම් ගැන, ඉදිරියේදී ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා.” යැයි ඔහු පැවසීය.

විමර්ශනවලට බාධාකිරීමට උත්සාහ කරමින් රට අස්ථාවර කිරීමට කිසිදු පුද්ගලයෙකුට ඉඩ නොතබන බවද ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පැවසුවේය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories