2026 ජූලි 31 සිකුරාදා, 17:32
නවතම පුවත්

රට පුරා අලුත් සංඥා කුළුණු 50ක්

ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන් පසුගිය බ්‍රහස්පතින්දා ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කමිටුවට දැනුම්දුන්නේ, සංඥා බාධා අවම කිරීම සඳහා තෝරාගත් ප්‍රදේශවල නව සංඥා කුළුණු 50 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී, දුර්වල දුරකථන සංඥා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කමිටුවේ අවධානය යොමුකළ විට අමාත්‍යාංශ නිලධාරීහු එසේ පැවසූහ.

ගම්බද සන්නිවේදන වැඩසටහන යටතේ හඳුනාගත් ප්‍රදේශවල සංඥා කුළුණු සවිකරන බවත් එය සංඥා බාධා අවම කිරීමට උපකාරී වන බවත් නිලධාරීහු පෙන්වාදුන්හ.

ජංගම දුරකථන භාවිතා කරන්නන්ට තම ජංගම දුරකථන ජාල ක්‍රියාකරු වෙනස් කිරීමේදී භාවිතා කළ ජංගම දුරකථන අංකය නැවත ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳව ද කමිටුව සාකච්ඡා කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් නිලධාරීන් පැවසුවේ මෙම පහසුකම ලබන ජුනි මාසයේ සිට ක්‍රියාත්මක කරන බවයි.

රජයේ ඩිජිටල් ආර්ථික ක්‍රියාකාරකම්වලට අදාළ ඉදිරි වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා මාර්තු 10 වන දින වැඩමුළුවක් පැවැත්වීමට ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කමිටුව තීරණය කළේය.

රැස්වීම අමතමින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයේ සංවර්ධනය වේගවත් කිරීමේ වැදගත්කම අවධාරණය කළේය

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories