2026 මාර්තු 21 සෙනසුරාදා, 11:05
නවතම පුවත්

BRICS රටවලට ට්‍රම්ප් අනතුරු අඟවයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කරන “BRICS” රටවල ආනයන මත සියයට 150ක තීරුබදු අය කරන බවට අනතුරු අඟවා ඇත.

BRICS රටවල් අමෙරිකානු ඩොලරය විනාශ කිරීමට උත්සාහ කළ බවත් අලුත් මුදල් ඒකකයක් භාවිත කරන්න ඔවුන්ට අවශ්‍ය වු බවද අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කළේ,

“ඔවුන්ට අවශ්‍ය වුණේ අලුත් මුදල් ඒකකයක් භාවිත කරන්න. සමහරවිට චීනයේ යුවාන් භාවිත කරන්න වෙන්න ඇති. ඩොලරය විනාශ කරන්න කතා කරන ඕනෑම BRICS රටකට 150% තීරුබදු පනවනවා. අපිට ඔවුන්ගේ භාණ්ඩ ඕන නැහැ.”

BRICS යනු බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය, දකුණු අප්‍රිකාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉරානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්ගෙන් සමන්විත අන්තර් රාජ්‍ය සංවිධානයකි

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories