2026 මාර්තු 25 බදාදා, 09:09
නවතම පුවත්

අලියා පක්ෂයේ සංවිධායකයෙක් වන අලි ප්‍රහාරයකින් මරුට

එක්සත් ජාතික පක්ෂයේ සේරැවිල ආසනයේ සමසංවිධායක ආර්.එම්. සාලිය රත්නායකට මොරවැව, නාමල්වත්ත පාරේ නිවස අසලදී එල්ල වූ වන අලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ බව මොරවැව පොලිසිය කියයි.

තම ගෙවත්ත අසලට පැමිණි අලියා අසල්වැසියකු සමග එළවද්දී මගට ගොස් ආපසු හැරී පිටුපසින් පැමිණි අලියා මෙම පහරදීම සිදුකළ බව මියගිය අය සමග අලි එළවීමට ගිය අසල්වැසියා සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් කරමින් පවසා තිබේ.

බරපතල තුවාල ලැබූ සාලිය රත්නායක මහදිවුල්වැව ප්‍රාථමික රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර ලබා දී ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories