2026 ජූලි 29 බදාදා, 07:54
නවතම පුවත්

නීති විරෝධී ධීවර කටයුතු කළ ධීවරයින් 17ක් දැලේ

නාවික හමුදාව පැවසුවේ පෙබරවාරී 13 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුම් මගින් මෙම ධීවරයින් පිරිස සිය භාරයට ගත් බවය.

නාවික හමුදාව පවසන්නේ මෙම පිරිස අවුරුදු 18ත් 58ත් අතර වයසේ පසුවන මුලතිව්, පුත්තලම‍, කල්පිටිය, කොට්ටන්තිවු, තෝපුර් සහ මුල්ලියාන් යන ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇති බවයි.

තවද ඒ සමගින් ධීවර යාත්‍රා 12ක්, යතුරු පැදියක්, නීති විරෝධී ධීවර දැල් 156ක් මුහුදු කූඩැල්ලන් 184 සහ හක්බෙල්ලන් 22ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගත් එම සැකකරුවන් මුලතිව් සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලය, මුතූර් ධීවර පරීක්ෂක කාර්යාලය වෙත සහ යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ඉදිරි නීතිමය කටයුතු සඳහා භාර දීමට කටයුතු කර තිබේ.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories