2025 අගෝස්තු 15 සිකුරාදා, 12:16
නවතම පුවත්

ඇමෙරිකාවේ ඩිමොක්‍රටික්හි කමලාගේ දෙවෙනියා  ටිම් වෝල්ස්

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්ෂයෙන් ඉදිරිපත් වන වත්මන් කමලා හැරිස් මහත්මිය වන අතර ඇයගේ දෙවැනියා එසේත් නැතිනම් උප ජනාධිපති ධුරය සඳහා ටිම් වොල්ස් මහතා තෝරා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කෙරේ.

 ඒ, පෙන්සිල්වේනියා ජනපදයේ පිලිඩෙල්පියා ප්‍රාන්තයේ පැවැති ඩිමොක්‍රටික් පක්ෂ රැළියේදීය.

වයස අවුරුදු 60 ක් වන ටිම් වොල්ස් මහතා , මිනසෝටා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා වන අතර ලිබරල් දේශපාලන මතධාරියකු වන වොල්ස්, පාපන්දු පුහුණුකරුවකු ලෙස ද කටයුතු කර තිබේ.

 ඔහු මිනසෝටා ආණ්ඩුකාරවරයා ලෙස 2019 වසරේ සිට කටයුතු කරන අතර නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන කමලා හැරිස් මහත්මිය වර්තමානයේ ඇමෙරිකාවේ උප ජනාධිපතිනියයි.

ඇය ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරමින් ජනාධිපති ධුරයට පත්වුවහොත්, ඇය ඇගේ දෙවැනියා ලෙස තෝරා ගත් ටිම් වොල්ස් මහතාට උප ජනපති ධුරය හිමිවන අතර කමලා හැරිස් මැහත්මිය ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වුවහොත් එම ධුරයට පත්වන පළමු කාන්තාව මෙන්ම පළමු කළු ජාතික සහ ඉන්දීය සම්භවයක් ඇති තැනැත්තිය වන්නේද ඇයයි.

නවතම පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

උණුසුම් පුවත්

green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories