2026 ජූලි 31 සිකුරාදා, 21:50
නවතම පුවත්

‘හරක් කටා’ට CID එකෙන් පනින්න ප්ලෑන් හදපු කොස්තාපල් ඉන්දියාවේදී අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ පසුවූ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට පළායෑමට සහාය දුන් බව කියන පොලිස් කොස්තාපල් රවිඳු සංදීප නමැත්තා තවත් සිව්දෙනෙකු සමඟ ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

පොලීසියට අවශ්‍යව සිටි අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක් කටා’ මැඩගස්කරයේදී ඔහුගේ කුප්‍රකට සහායකයෙකු වන සලිඳු මල්ෂික නොහොත් ”කුඩු සලිඳු” නමැත්තා සමඟ 2023 මාර්තු 01 වැනි දින අන්තර්ජාතික පොලීසිය සහ එරට නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් මෙන්ම රේගු නිලධාරීන්ගේ ඒකාබද්ධ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබිණි.

‘හරක් කටා’ නමැත්තා පොලිසියට අවශ්‍යව තිබුණේ, ඔහු මිනීමැරුම් සහ මංකොල්ලකෑම් මෙන්ම අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වීම හේතුවෙනි.

‘හරක් කටා’ අත්අඩංගුවේ සිටියදී 2023 සැප්තැම්බර් මාසයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී පොලිස් නිලධාරීන් කිහිපදෙනකුගේ සහාය ඇතිව පළායෑමට උත්සාහ කර එය අසාර්ථක විය.

එහි සිටි එක් කොස්තාපල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රයෙන් පළාගිය අතර, මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර නමැති එම නිලධාරියා පිළිබඳ ඔත්තුවක් සඳහා රුපියල් මිලියන 2.5ක්. මුදල් ත්‍යාගයක් පවා පිරිනැමීමට සූදානම් බව පොලිසිය පසුව නිවේදනය කළේය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories