2026 මාර්තු 25 බදාදා, 23:44
නවතම පුවත්

පාතල මර්ධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හමුවේ සියල්ල හෙළිදරව් කිරීමට නොහැකි බව ඇමති නලින්ද කියයි

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අද (19) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් පළ කළේය.

එහිදී ඔහු සඳහන් කළේ පාතාලය මර්දනය කිරීම සඳහා පියවර ගණනාවක් ගෙන ඇති බවත් ඒවා සියල්ල පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කිරීමට නොහැකි බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉහත පැහැදිලි කිරීම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා,

“කථානායකතුමා, මේ අවස්ථාවේ අලුත්කඩේ උසාවියේ ලෝයර් කෙනෙක් විදියට ඇවිත් වෙඩිතියලා ගියා.. අංක 5 අධිකරණයේ. ගණේමුල්ලේ සංජීව කියලා කෙනෙක් ඝාතනය කළා..”

“ඊයේ රාත්‍රියේ මිද්දෙණියේ ළමයි දෙන්නෙක් එක්ක වෙඩිතැබීමක්. අලුත්කඩේ දැන් සිද්ධ වුණේ.”

“දැන් මේක මේ රටේ ආරක්ෂාව පිළිබඳ විශාල ප්‍රශ්නයක්.”

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය පැහැදිලි කරමින් ආණ්ඩු පක්ෂ සංවිධායක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ,

“පාතාල කටයුතු ගැන ආණ්ඩුව වගකීමෙන් කටයුතු කරනවා. ඒ නිසා අරගනිමින් තිබෙන ක්‍රියාමාර්ග ගණනාවකුත් තිබෙනවා. බැහැයි පාතාලය, කළු සල්ලි, කුඩු ජාවාරම මේකට සම්බන්ධයි. මේකට සම්බන්ධ සමහර අය ලංකාවෙත් නෙමෙයි ඉන්නේ.”

“අපි මේක ඉතාම ගැඹුරින් සලකනවා කියන එක කියන්න කැමතියි.”

“පියවර ගණනාවක් ගෙන තිබෙනවා. සියලු පියවර පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න බැරි වෙයි. නමුත් රජය මේ පිළිබඳව දැඩිව මැදිහත් වෙනවා. පාතාලයට බුරුලක් දෙන්නේ නැහැ.”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories