සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතය.
තරගය කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද පස්වරු 02යි 30ට ආරම්භ වීමට නියමිත අතර මේ වනවිට තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.
දෙපිල අතර පළමු එක්දින තරගය ලකුණු සම වීම නිසා ජය පරාජයෙන් තොරව අවසන් විය.