2025 අගෝස්තු 15 සිකුරාදා, 04:06
නවතම පුවත්

ක්ලීන් ශ්‍රී ලංකා පුහුණුකරුවන් පුහුණු කිරීම් අරඹයි

රජය විසින් ආරම්භ කර ඇති ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නිසියාකාරව ක්‍රියාත්මක කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ හා ශ්‍රී ලංකා පොලීසියේ තෝරා ගත් සාමාජිකයින් 150 දෙනෙකු පුහුණුකරුවන් ලෙස පුහුණු කිරීම සඳහා දෙදින වැඩමුළුවක් අද (18) ආරම්භ විය.

ශ්‍රී ලාංකිකයින්ගේ පොදු යහපත මෙන්ම රාජ්‍යයක් වශයෙන් නිසි සංවර්ධන ඉලක්කයන් තිරසාර අයුරින් පරිපූර්න කර ගැනීමට සමස්ත ප්‍රජාවගේ දායකත්වය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් ලබා දීමේ අරමුණු ඇතිව ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ තෝරාගත් පුහුණුකරුවන් සඳහා මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක බවය.

මෙම පුහුණු වැඩසටහනේ දෙවන දිනය හෙට දිනයේ ක්‍රියාත්මක වීමට නියමිත අතර එහිදී කාන්තා හා ළමා ආරක්ෂක නීතිය පිළිබඳව මූලික දැනුවත් කිරීම්ක්ද සිදු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය සුබවාදීව ඔප්නංවා ගැනීම වෙනුවෙන් පාලන තිරසාරභාවය පාරිසරික තිරසරභාවට හා ආර්ථික තිරසරභාවය යන අංශ උසස් කිරීමේ මූලික අරමුණු කරගත් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය වර්ථමානයයේ ඉතාමත් සාර්ථක අයුරින් දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා පැවසුවේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories