2026 ජූලි 31 සිකුරාදා, 20:59
නවතම පුවත්

වාහන ගෙන්නිල්ල අවදානම් – හර්ෂ ද සිල්වා

වාහන මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති බැවින් වාහන ආනයනය ඉතා අවදානම් සහගත වනු ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා අද පෙන්වාදුන්නේය.

අයවැය විවාදය ආරම්භ කරමින් ඔහු පාර්ලිමේන්තුවට පැවසුවේ, බදු ආදායමින් වැඩි ප්‍රමාණයක් වාහන ආනයනයෙන් අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සිය අයවැය කතාවේදී ප්‍රකාශ කළ බවයි.

මන්ත්‍රීවරයා පැවසුවේ, වාහන මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවත්, නව මිල ගණන් අනුව ටොයොටා රයිස් වැනි වාහන රුපියල් මිලියන 12.2 දක්වාත්, ටොයොටා යාරිස් රුපියල් මිලියන 18.5 දක්වාත්, ප්‍රියස් රුපියල් මිලියන 28.9 දක්වාත් ඉහළ ගොස් ඇති බවත්ය.

“වාහන ආනයනය ඉතා අවදානම් සහගතයි. මේ අනුපාතයට වාහන ආනයනය කරන්න පුළුවන් කාටද? වත්මන් අනුපාතවලට වාහන ආනයනය කරන්න තරම් පෝසත් මිනිස්සු ඉන්නවා කියලා මම හිතන්නේ නෑ” ඔහු පැවසීය.

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories