2026 ජූලි 31 සිකුරාදා, 17:22
නවතම පුවත්

බදියුදීන් සහාය ලබාදෙන අපේක්ෂකයා

සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන අපේක්ෂකයා ලබන 14 වැනිදා ප්‍රකාශයට පත්කිරීමට තීරණය කර තිබේ.

එම පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයා සඳහන් කළේ, පක්ෂයේ උත්තරීත මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බවය.

“අපේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය පුළුල් සාකච්ඡාවක් කළා ජනාධිපතිවරණයේ දී කාට සහාය දෙන්න ඕනේ කියලා. ඒ අනුව අපි තීරණයකට ආවා ලබන 14 වෙනිදා උදේ 10ට අපේ අවසන් තීරණය තීන්දුව ගන්න. අපි දැනටත් සමගි ජන බලවේග සන්ධානයේ ඉන්න නිසා ඒ රැස්වීම්වලට අපි සහභාගී වෙනවා. ඒ වෙලාවේ දී සමගි ජන බලවේගය පක්ෂයට අපේ සහාය ලබාදෙන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා. ඒ වගේම දැන් ඉන්න ජනාධිපතිවරයාත් සහයෝගය ලබාදෙන්න කියලා අපිට ලියුමක් එවලා තියෙනවා. අපි කියන්නේ දැන් තියෙන ආර්ථිකය අපි ආරක්ෂා කරගන්න ඕනේ. ආපහු රිවස් ජියර් එකේ යන්න බෑ.”

නවතම පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

උණුසුම් පුවත්

WhatsApp Image 2026-07-21 at 10.01
JVP නායක විජේවීරගේ දරු පවුල ආණ්ඩුවේ වියදමින් වසර තිස් හතක් රැකබලා ගනියි
ජනතා විමුක්ති පෙරමුණේ...
ඒකාධිපති මෙවලම්වලින් මත් වූ රජය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් පාවා දෙමින් සිටීයි
විකල්ප ප්‍රතිපත්ති...
මීගමුව බන්ධනාගාර...
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 27ක් මරුට: බන්ධනාගාර පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමේ වැදගත්කම එක්සත් ජාතීන් අවධාරණය කරයි
මීගමුව බන්ධනාගාරය...

දේශපාලන

පුරවැසි භාෂණයේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම්වලට එරෙහිව ‘දිනන දකුණ සාමූහිකය’ දැඩි විරෝධයක!
අධිකරණ අපහාසයට මුවාවෙමින්...
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය හෙළා දකී
නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර...
sxcdvfgbhjk
මහා භාණ්ඩාගාරයේ මුදල් වංචාව ගැන සාකච්චා කරන්න මුදල් කාරක සභාව අද රැස්වෙයි
මහා භාණ්ඩාගාරයෙන්...
jh
කපිල චන්ද්‍රසේනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි: තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට
ශ්‍රීලන්කන් ගුවන්...

Categories