”නැගෙනහිර පළාත ආර්ථිකය සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා ඊට ඉන්දීය රජයේ සහාය ලබා ගන්නවා”
”උතුරේ පාලම් මාර්ග ප්‍රතිසංස්කරණයට රුපියල් මිලියන 5000ක්”
”අස්වැසුමට රුපියල් බිලියන 232.5ක් වෙන්කරනවා”
”දිවයින පුරා ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා දැනට වෙන්කර තිබෙන මුදලට අමතරව රුපියල් මිලියන 3000ක්”