රට තුළ ඇති ජාතික තත්ව කළමනාකරණ පද්ධතියේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් 2025 වසර තුළ රුපියල් මිලියන 750ක මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කරයි.
ඒ 2025 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර වැඩිදුරටත් ප්‍රකාශ කලේය .